(This is not a Official web site. It is a Research Level Site. Place Submit Your Valuable Comments to pelvrc@sltnet.lk / මෙම වෙබ් අඩවිය අධ්‍යන කටයුතු සදහා පර්යේෂණ මට්ටමින් සකස්කරන අඩවියකි ඔබගේ අදහස් pelvrc@sltnet.lk වෙත යොමුකරන්න)

අපගේ දර්ශණය / The Vision

මෙතෙක් සැලකිලිලට බදුන් නොවූ ගම්වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන රටාව දියුණු කිරීම සදහා විද්‍යාවේ හා තාක්ෂණයේ පූර්ණ ශක්තිය යොදවා ගැනීම.

To Utilize the full potential of Science and technology to improve the quality of life of all Sri Lankans, with emphasis on the hitherto neglected village.