(This is not a Official web site. It is a Research Level Site. Place Submit Your Valuable Comments to pelvrc@sltnet.lk / මෙම වෙබ් අඩවිය අධ්‍යන කටයුතු සදහා පර්යේෂණ මට්ටමින් සකස්කරන අඩවියකි ඔබගේ අදහස් pelvrc@sltnet.lk වෙත යොමුකරන්න)

News and Events / ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම්

පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගෝණකුඹුර පදිංචි එන්.ඩී. රාජපක්ෂ පතිරත්න මහතා විසින් නිෂ්පාදනය කර ඇති මැණික් කර්මාන්තයේ දී ඉවත්වන වැල්ලේ ඇති රත්ත්‍රං වෙන් කරගැනීමේ යන්ත්‍රය මහජන ප්‍රදර්ශණයට, ජන මාධ්‍යයට ඉදිරිපත් කිරීම  හා භාවිතයට ගැනීම 2011 පෙබරවාරි මස 13 වන දින පෙ.ව. 11.00 ට අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇල්ලහේන ග්‍රාමයේ දී සිදුකෙරේ...................


http://www.youtube.com/watch?v=OQBQ48oD7sM
Solar eclipse on Friday 15th  January 2010 at 1.07 p.m.

Click Here to Solar-eclipse-on-Friday-15th--January
 
2010 ජනවාරි මස 15 වන දින පැවති වලයාකාර සුර්යග්‍රහණය ප.ව. 1.07 ට පැල්මඩුල්ලට දිස්වූ අයුරු