(This is not a Official web site. It is a Research Level Site. Place Submit Your Valuable Comments to pelvrc@sltnet.lk / මෙම වෙබ් අඩවිය අධ්‍යන කටයුතු සදහා පර්යේෂණ මට්ටමින් සකස්කරන අඩවියකි ඔබගේ අදහස් pelvrc@sltnet.lk වෙත යොමුකරන්න)

Technology Transfer Training Calendar /පුහුණු වැඩසටහන් දින දසුන

2012ජනවාරි මස  පුහුණු වැඩසටහන්


පරිගණ එකලස්කිරීම අලුත්වැඩියාව හා නඩත්තු කිරීම සම්බන්ධ සිද්ධාන්ත හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුලත් දින 6 ක පුහුණු වැඩසටහනක් ජනවාරි මස 5,6,9,12,19,20 දිනයන්හිදී පැල්මඩුල්ල විදාතා සම්පත් මධ්‍යස්ථානයේ දී පවැත්වේ.

අකුණු අනතුරුවලින් ආරක්ෂාවීම සම්බන්දව පැසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්2012 ජනවාරි මස 27 දින පෙ.ව.11.00 ට
ර/ගෝණකුඹුර විද්‍යාලයේ දී පැවැත්වේ.