(This is not a Official web site. It is a Research Level Site. Place Submit Your Valuable Comments to pelvrc@sltnet.lk / මෙම වෙබ් අඩවිය අධ්‍යන කටයුතු සදහා පර්යේෂණ මට්ටමින් සකස්කරන අඩවියකි ඔබගේ අදහස් pelvrc@sltnet.lk වෙත යොමුකරන්න)

අපගේ පරමාර්ථය / The Mission

විද්‍යා හා තාක්ෂණය ප්‍රජාවට පැවරීම තුලින් ග්‍රාමීය ස්වාභාවික හා මිනිස් සම්පත් යොදවමින් විරැකියාව අඩු කිරීම සහ ජීවන තත්වය දියුණු කිරීම

To harness the natural and human resource in the village for development through the transfer of science and technology to the rural community, thereby reducing unemployment and improving the quality of life